HelaAbimansala

Location

Panadura, Sri Lanka

Contact

+94718403121

Services

මුල් ඇදුම

18

මුල් ඇදුමෙි උරුමය හා ඉතිහාසය

උඩ රට මුල් සිංහල ඇදුම හෙවත් නිළමෙි
ඇදුම යනු දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ පාරිශුද්ධ දේව වස්ත්‍රය හෙවත් දේවත්වයට පත්වී භාවිතා කල මුල් ඇදුම බැවින් එය සිංහල මුල් ඇදුම ලෙස සැලකේ…

සිංහලයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාළිගයේ බුදුන් වහන්සේගේ අති පුජනීය දන්න ධාතුන් වහන්සේ හට පුරාතනයේ සිට පැවත එන තේවාවන් ඉටු කරමින් ගිහි භාරකාර දුරය දරණ සිංහල රාජ්‍යයේ රාජ සභාවේ නිළයක් වු දිය වඩන නිළමෙි තනතුර සදහා මුල් ඇදුම යොදා ගැනීමෙන් මුල් ඇදුම කාගේත් ගෞරවයට ප්‍රාත්‍ර වෙි.

උඩ රට රජ දවසේ සිට පැවත එන සංස්කෘතිය හා අභිමානය පෙරටු කරගත් මුල් ඇදුම ජීවිතයේ සුවිශේෂීම දිනය වන මංගල දිනයට මුල් ඇදුම තෝරා ගැනීමෙන් එදිනට අභිමානයක් ගෙන දෙයි…..

මංගල දිනයේදී දෙවියන්ගේ ආනුභාවය ඇති මුල් ඇදුමෙන් මංගල දිනටය්දී අභිෂේක වීමෙන් යුග දිවිය සාර්ථක වන අතර දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම හිමිවෙි..

දෙවියන්ගේ ආණුභාවය ලද මුල් ඇදුමෙි වැදගත්ම

ප්‍රෞඪ ඉතිහාසයක උරුමයෙන් “රාජාභිෂේකයෙන්” පැවත එන දෙවියන්ගේ ඇල්ම බැල්ම හා ආරක්ෂාව ඇතිව සකස් කරන ලද කාගේත් සැලකිල්ලට හා ගෞරවයට ප්‍රාත්‍ර වු ⁣ප්‍රෞඩ ඉතිහාසයක් ලොවට පෙන්වු ඇදුමකි..


හෙළ පාරම්පරික මුල් ඇදුම දේවත්වයෙන් සලකන දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඇතිව මංගල දිනයකට අදින ලෝකයේ වැඩිම අංග ප්‍රමාණයකින් සමන් විත ඉතා ගාමිභීර ඇදුමකි.


තම ජීවිතයේ සුවිශේෂීම දිනය වන මංගල දිනයෙදී හෝ සීමිත අවස්ථාවන් ගණනකට පමනක් බහුතරයක් පිරිස අතරින් කීප දෙනෙකුට පමනක් ඇදීමට උරුමය හා වාසනව ඇති ප්‍රෞඪ ත්වය පිරි රාජාභිෂේක ලැබු ඇදුමකි.


මංගල දිනයකට භාවිතා කරන ලොව වැඩිම රෙදි පිලි ප්‍රමාණයක් යොදා ගනිමින් නිර්මාණය කර ඇති ඉතා අලංකාර ඇදුමකි.

ආරියසිංහල ඇදුම

FB_IMG_1662746476828

අතීතයේ සිට පැවත එන සිංහලයාගේ ජාතික ඇදුම හෙවත් ආරියසිංහල ඇදුමට ද ඇත්තේ වසර ගණනාවක දීර්ඝ ඉතිහාසයකි.

අතීතයේ පටන් පැවත එන මෙම ඇදුම වර්තමානයේ වෙනස්කම් රාශියකට ලක්ව කා අතරත් ජනප්‍රියත්වයට පත්ව ඇත..

තම ජීවිතයේ සුවිශේෂීම දිනය වන මංගල දිනයෙදී මෙම ඇදුම යොදා ගැනීම ද කැපී පෙනෙන ලක්ෂණයකි.

අප ආයතනය මගින්ද ඔබට අවශ්‍ය ආකාරයට කැමති වර්ණයකින් හා මෝස්තරයකින් ශරීරයට ගැලපෙන අයුරින් ඉතා උසස් නිමාවකින් මසා නිමකර ගැනීමට හැකියාව ඇත

Blazer Wedding Dress

FB_IMG_1662746517443

Koat Cit, the most popular coat among the youth, can also be tailored to suit your needs and colors with a superior finish…
It has been artistically finished using superior materials in a way that suits the body and highlights the shape of the body

Flower Decorations

FB_IMG_1589557972703

Flower Decorations, which are the most important part of the wedding day, can be done beautifully and neatly as you want.
We have beautiful wedding rafts and other decorative designs designed for you to dress up in the western style, wedding rafts, setback and other designs that match our ancient heritage and suit the original style and Ariyasinghala style.
We have the ability to prepare any decoration using the flowers of your choice in the colors that suit you and the latest poru .settee Back .Oil Lamp .Entrance Decorations .Tebal decors .Heat Table .Car Decorations ,Milk Fountains , and Saubhagya Mesa .

අෂ්ඨක හා මගුල් බෙර

උඩරට-විවාහ-මංගල-අවස්ථාවකට-යොදා-ගත්-වෙස්-නර්තනයක්-Irosh-Jayawardane-photography

විවාහ මංගල්‍යයේ ඉතාමත්ම වැදගත්ම චාරිත්‍රය වන මංගල පෝරුවෙි චාරිත්‍රය සියලු චාරිත්‍ර සමග ක්‍රමානුකූලව අලංකාරව ශ්‍රේෂ්ත්‍රයේ පළපුරුදු කෙනෙක් ලවා කර ගැනීමට ඔබට අවස්ථාව ඇත .මෙි සියලු කටයුතු වගකීමක් සහිතව වසර ගණනාවක් පළපුරුදු අ⁣පගේ සේවක මහතුන් මගින් සේවාවන් ලබා දීමට කටයුතු කරනු ඇත .

There is only one happiness in this life, to love and be loved